← Back to all songs
HYMN

හිම මෙන් සුදු කරන්න මගේ සිත 2

Hima Men Sudhu Karanna Magea Sitha 2

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

හිම මෙන් සුදු කරන්න මගේ සිත

සමිඳුගෙ ලේ වලින් //

පවිත්‍ර වෙම්, නිර්මල ලේ

මා සිත සෝදයි සෑමදා //

රතු මෙන් තිබූ මගේ පව් සිත

සෝදයි ලේ වලින් //

ධර්මිෂ්ඨ වෙම්, නිර්මල ලේ

මා සිත සෝදයි සෑමදා //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →