← Back to all songs
HYMN

හැඟෙයිද, දැනෙයිද

Hanngeidha Dhaneidha

ශුද්ධාත්මයාණන් · Holy Spirit

හැඟෙයිද, දැනෙයිද

දැන් බැස එන්නේ ශුද්ධාත්මය

පිළිගන්නේද, සිහිවන්නේද

යේසුස් කීව දේවාත්මය

වරුෂාවක් ලෙසේ, ගංගාවක් ලෙසේ

ගලා එන්නේ ශුද්ධාත්මය

සුළි සුළඟක් ලෙසේ, ගිණි පවුරක් ලෙසේ

දැන් ඇවිලෙන්නේ ශුද්ධාත්මය

වගුරන්න, පුරවන්න, ඉඩ දෙන්න මුළු ජීවිතේ

සෑදෙන්න, මඟ පෙන්වන්න

ශුද්ධතුන්ගෙන් පිරි ජීවිතේ

පොළොවේ ජීවිතේ, ජය ගන්නා ලෙසේ

ඔසවා තබන්න මා ආත්මය

මා යේසුස් ලෙසේ, මතු ඉන්නා ලෙසේ

ඔබ ලැබුවොත් උතුම් ආත්මය

හැඟෙයිද, දැනෙයිද...

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →