HYMN
අභිශේකවූ මහිමලත් යේසු රජුන්
අභිශේකවූ මහිමලත්
යේසු රජුන් සිහසුන සිටිනා
බැටළු පැටවානන්ගේ ලේ වලින් සේදුනු
දේව දරුවන් රජිදුන් නමදිනවා
හොසන්නා /// රජිදුටා
අසිරිමත් ප්‍රතාපවත්
සදාතන පිය සිහසුන සිටිනා
සාම රාජ්‍යයනන්ගේ පෙර ධමිටු කමින්
එතුම් දරුවන් සමිඳුන් ඔසවනවා
එසවෙවා /// රජතුමා
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →