HYMN
හමුවුනා හමුවුනා දෙවිඳුන් මට හමුවුනා
Hamuvunaa Hamuvunaa Dhevinndhun Mata Hamuvunaa
හමුවුනා, හමුවුනා
දෙවිඳුන් මට හමුවුනා
හඬ නගා, දෑත් තබා
මා වෙනස් කලා...
ජීවනයේ අධිපතියාණන්, මට හමුවුනා
මා දිවියේ හිමිකරුවාණන්, මට හමුවුනා
ආදරයෙන් කතා කලේ
දැනුනේ කරුණා ගුණේ
කසල ගොඩේ වැතිරී සිටි මා
අත අල්ලා එසෙව්වේ //
හමුවුනා, හමුවුනා...
දෙව් පෙම හද විවර කලේ
ලැබුණේ ශුදතුන් බලේ
පව්බර දිවි මුදවාලන්නට
මා අවියක් කරනු මැනේ //
හමුවුනා, හමුවුනා...
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →