← Back to all songs
HYMN

හාස්කමේ දෙවිඳුන් 2

Haaskamea Dhevinndhun 2

හාස්කමේ දෙවිඳුන්

ඔබ කිසිදා වෙනස් නොවේ

ඔබ වෙත නෙත් යොමලා

සිටිමී මා නොසැලී //

ඔබ මගෙ අත නාරියි

ඔබ හාස්කමේ දෙවිඳුන්

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →