← Back to all songs
HYMN

හාස්කමක් පතමු සෑමදා

Haaskamak Pathamu Saamadhaa 2

හාස්කමක් පතමු සෑමදා

හාස්කමක් පතමු යාච්ඤාවෙනා

පතා සිටියොත් සලස්වයි එතුමා

සැමදා හාස්කමක් සිදුවෙන්නටා

Expect a miracle everyday

Expect a miracle when you pray

If you expect it God will find a way

To perform a miracle

For you each day

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →