HYMN
හාලේලූයියා, උසස් ඒ නාමේ
Haalealooiyaa Usas Ea Naamea
හාලේලූයියා ... උසස් ඒ නාමේ
හාලේලූයියා ... උතුම් ඒ නාමේ //
උසස් හඬින් ඔසවමු
පිරිති නදින් ඔසවමු
අත් පොලොසින්
ඔසවමු ඒ නාමේ
වීණා තතින් ඔසවමු
හොරණැ හඬින් ඔසවමු
රබන් හඬින් ඔසවමු
ඒ නාමේ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →