HYMN #B007
ගී දෙව්! ගී දෙව්! ඒ නම පසසමින්ම
Gee Dhev Gee Dhev Ea Nama Pasasaminma
ගී දෙව්! ගී දෙව්!
මිදුම්කරු සමිදුන්ට
ගී දෙව්! ගී දෙව්!
සියලු ලෝ සතුන්
තේජසේ දෙව්
දූත කැල පැසසුම් ලත්
දෙත් දෙව්! සෙත් දෙව්!
නමට ඒ උතුම්
එඬේරෙක් මෙන්
යේසුස් හිමි දරුවන්
සැමදා රැගෙන යයි අතින්
ගී දෙව්! ගී දෙව්!
ඒ නම පසසමින්ම
ගී දෙව්! ගී දෙව්!
තුටු පසන් හඬින්
ගී දෙව්! ගී දෙව්!
මිදුම්කරු සමිදුන්ට
පව්කරුන්ට පෙමින දිව් පිදූ
ජීවනේ හා දෙව්ලොව පැතුම නම් වූ
දෙත් දෙව්! සෙත් දෙව්!
හිමිට සෙත් සැදූ
යේසුට ගත් පාප ලොව දනන්ගේ
පෙම් වව්! පෙම් වව්!
මුළු සිතින් නිතින්
ගී දෙව්! ගී දෙව්!
මිදුම්කරු සමිදුන්ට
හෝසන්නා දෙව්! සුරපුරේ සියල්
යේසුස් සව්කල් රජ කරයි නියතින්ම
ඒ හිසේ දැන් තබමු රන් කිරුල්
ක්‍රිස්තුස් ලෝකෙන් ජය ලබයි නිතින්ම
තේජස් දෙව්පුත් තුමටම හිමි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →