HYMN
ගෙත්සෙමනියෙදී, ගෙත්සෙමනියෙදී
Gethsemaniyedhee Gethsemaniyedhee
ගෙත්සෙමනියෙදී, ගෙත්සෙමනියෙදී,
ගෙත්සෙමනියෙදී, ගෙත්සෙමනියෙ උයනෙදී.
යාච්ඤා කරන්නට, යාච්ඤා කරන්නට,
යාච්ඤා කරන්නට, අපට බැරි වුනා
ගෙත්සෙමනියට, ගෙත්සෙමනියට,
ගෙත්සෙමනියට, අප ගෙනයන්න
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →