HYMN
ගයන්නෙමි මා එතුම් යහපත් නිසා
Gayannemi Maa Ethum Yahapath Nisaa
ගයන්නෙමි මා //
එතුම් යහපත් නිසා //
පසසමි මා //
එතුම් බලවත් නිසා //
ඔබ මාගේ ධර්මිෂ්ඨ දෙවිඳුන්
ඔබ මාගේ ගැලවීමේ දෙවිඳුන්
ඔබ මාගේ දකිනාවූ දෙවිඳුන්
ඔබ මාගේ රකිනාවූ දෙවිඳුන්
යෙහොවා ෂාලොම් //
මගේ සාමයයි ///
යෙහොවා ෂම්මා //
ඔබ මා සමගයි //
හලේලූයියා ////
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →