HYMN
ගයමු, යේසුගේ නාමේ, ඔසවමු
Gayamu Yeasugea Naamea Osavamu
ගයමු /// යේසුගේ නාමේ
ඔසවමු /// දෙවිඳුගේ නාමෙන්
හෝසන්නා // අපි දෙවිඳු නමදිමු
ජීවනයේ දෙවිඳු නමදිමු
හාස්කමේ යේසු නමදිමු
ප්‍රරශංසාවේ දෙවිඳු නමදිමු
ගෞරවයෙන් යේසු නමදිමු
ජීවමාන යේසු නමදිමු
සර්වබලැති දෙවිඳු නමදිමු
රජුන්ගේ රජ දෙවිඳු නමදිමු
ස්වාමින්ගේ ස්වාමි නමදිමු
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →