← Back to all songs
HYMN

ගයමි මම ගීයක් - ඔබෙ නමටා

Gayami Mama Geeyak Obe Namataa

ගයමි මම ගීයක් - ඔබෙ නමටා

ඔසවා දෙනෙත් මගේ - කඳු දෙසටා

පාමුල වැඳ වැටී - ඔබ සොයා

මහිමයේ තේජසේ රජ - ඔබ සදා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →