← Back to all songs
HYMN

ගයම් මා ගීතයක් - ඔබෙ නමටා

Gayam Maa Geethayak

ගයම් මා ගීතයක් - ඔබෙ නමටා

ඔසවම් දෙනෙත් මගේ කඳු දෙසටා

පාමුලේ වැඳ වැටී ඔබ සොයා..............

මහිමයේ තේජසේ රජ ඔබ සදා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →