HYMN #B053
ගවහලේ ඉපදුනා බිළිඳු සමිඳු
Gavahalea Ipadhunaa Bilinndhu Saminndhu
ගවහලේ ඉපදුනා
බිළිඳු සමිඳු යේසුතුමා //
දූත සේනා එදින දුන් හසුන්
සමිඳු උපතේ සුබ හසුන්
ඇසුවේ හොපලු සතොසිනා
බෙත්ලෙහීමට දිව් විගසිනා
ඇසුවේ හොපලු සතොසිනා
දිව්වේ උන් විගසිනා
මෑණි මරියා තම පුතා
දිළිඳු වතින් ගත ඔතා
ලැබුනේ ගොහලෙ දැකුමටා
රජකුමරෙකු වෙනුවටා
ලැබුනේ ගොහලෙ දැකුමටා
කුමරු වෙනුවටා
පැමිණ රැගෙන මනුවෙසා
මුදා පවිටු අප ලෙසා
සැපත හැරී තුටින හදා
හිමිට පුදමු තුති නදා
සැපත හැරී තුටින හදා
හිමිට දෙමු නදා
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →