HYMN
ගන්නා හුස්මක් පාසා තබනා අඩියක් පාසා
Gannaa Husmak Paasaa
ගන්නා හුස්මක් පාසා
තබනා අඩියක් පාසා
කියනා වචනය පාසා
සිතනා සිතුවිලි පාසා //
ඔබටම බාර වෙමි
ශුදතුනේ ඔබව නමදිමි
ඔබ නමදිමි, ඔබ නමදිමි - //
ඔබ නමදිමි, ඔබ නමදිමි, ඔබ නමදිමි
හද පතුලෙන්,
ඔබ නමදිමි...
හඬනා කඳුලක් පාසා
හෙලනා සුසුමක් පාසා
විඳනා රිදුමක් පාසා
එන්නා කරදර පාසා //
ඔබටම බාර වෙමි
ශුදතුනේ ඔබව නමදිමි
ඔබ නමදිමි, ඔබ නමදිමි - //
ඔබ නමදිමි, ඔබ නමදිමි, ඔබ නමදිමි
හද පතුලෙන්,
ඔබ නමදිමි...
ඔබ නමදිමි, ඔබ නමදිමි...
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →