HYMN
ගැලුවේ ඔබේ ලෙයයි, කස පහරින් තැලුවා
Galuvea Obea Leyai Kasa Paharin Thaluvaa
කස පහරින් තැලුවා
යේසුනි ඔබේ කය
කටු ඔටුනක් දැම්මා
යේසුනි ඔබේ හිස
ඇණ පහරක් ගැසුවා
යේසුනි ඔබේ දෑත
මා වෙනුවෙන් ගැලුවා
යේසුනි ඔබේ ලෙය
ගැලුවේ ඔබේ ලෙයයි
දැරුවේ මගේ දුකයි
සිතුවේ මා ගැනයි
ගෙව්වේ මගේ ණයයි //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →