← Back to all songs
WORSHIP

යනවාද ඔබත්

Yanawada Obath Ma Athaharala

යනවාද ඔබත් මා අත්හැරලා

නොදැනේද මගෙ වචනෙ ..

දුටුවාම පියාණන්ගේ සැලසුම

නිසැකවම බැහැ මට

සැමගේම සිතුවිලි සනසන්නට..

සතුටු කරන්නේ

කෙලෙසද ලොව සැවොමා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →