← Back to all songs
HYMN

අඹනු මැනේ මා මැවුම් කරුවාණෙනි

Abanu Manea Maa Mavum Karuvaaneni

අඹනු මැනේ මා මැවුම් කරුවාණෙනි

පස් පිඩ වෙමි දෑතේ //

මා පැතුම් නොම වේ, ඔබ පැතුමන් වේ

යේසුනි භාර වෙමි //

මා දෙන්නෙමි, ජීවිතේ, ඔබේ දෑතට

මා වඳිනෙමි, නමදිමි, ඔබේ පාද //

අඹනු මැනේ මැවුම් කරුවාණෙනි

සාදන්න මා යේසුනි, සාදන්න මා

ඔබේ සේවෙට මා භාර වෙමි

අඹන්න ඔබ රිසි සේ //

ඔබ කැමැත්ත කරනා සේ

ඔබ හඬ මා අසනා සේ //

අඹනු මැනේ මැවුම් කරුවාණෙනි

සාදන්න මා යේසුනි, සාදන්න මා

මා දෙන්නෙමි, ජීවිතේ, ඔබේ දෑතට

මා වඳිනෙමි, නමදිමි, ඔබේ පාද //

අඹනු මැනේ මැවුම් කරුවාණෙනි

සාදන්න මා යේසුනි, සාදන්න මා

ඔබ උදෙසා මා ජීවත් වෙමි

අඹන්න ඔබ රිසි සේ //

මා උදෙසා නොව සමිඳේ

ඔබ උදෙසා ජීවත් වෙම් //

අඹනු මැනේ මැවුම් කරුවාණෙනි

සාදන්න මා යේසුනි, සාදන්න මා

මා දෙන්නෙමි, ජීවිතේ, ඔබේ දෑතට

මා වඳිනෙමි, නමදිමි, ඔබේ පාද //

අඹනු මැනේ මැවුම් කරුවාණෙනි

සාදන්න මා යේසුනි, සාදන්න මා //

සාදන්න මා ශුද්ධතුනි, සාදන්න මා - //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →