← Back to all songs
HYMN

ගලන්න ශුද්ධාත්මෙනි

Galanna Shudhdhaathmeni

ශුද්ධාත්මයාණන් · Holy Spirit

ගලන්න ශුද්ධාත්මෙනි - //

නමදින්නට, මා ආශා වෙම්, ඔබ නමදින්නට //

බලයෙන් ගලන්න ශුදතුනි - //

පුරවන් මා හද ඔබ ප්‍රේමයෙන්, පුරවන් ඔබ ප්‍රේමයෙන් //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →