WORSHIP
ස්වාමිනි පියාණෙනි
Swamini Piyanani
ස්වාමිනි
පියානනි..
පිය සෙනෙහස මා නැවත සොයා ආවා ....
වැනසූ උරුමය යලි සොයා අවා...
ස්වාමිනි පියානනි ..
නාස්තියේ පුතු ඔබෙ දෙපතුල ගාවා..
වැටිලා වැලපෙමි ඔබ සොයා අවා...
රන් රිදී කිසිත් මට එපා ..
දුහුල් සලු සේල මට එපා ..
ඒ උනත් පවසන්න ආයෙත්
ආදරෙයි මගේ පුතේ .....
ආදරෙයි මගේ පුතේ .....
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →