← Back to all songs
WORSHIP

සුරංගනාවියක් වගේ පියාසලා අහස් තලේ

Suranganaviyak Wage

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

සුරංගනාවියක් වගේ පියාසලා අහස් තලේ

ඉගිල්ලෙන්න කුරුල්ලන්ට තටු සලසන ස්වාමීනි

සුදෝ සුදු වතින් සැරසී නව දිවියට පා තබන

අප ආදර මනාලියට දෙන්න සැම වරම්, ඔබේ දෙන්න සැම වරම්

ඔබ යන මග නිතරම සුදු මල් පිබිදේවා

මග ඉදිරියේ විස කටු මල් බවට හැරේවා

ඔබේ නිවස නැව්m මලක සුවඳින් නහවා

සමිඳුන් ඔබගේ හද සතුටින් pura වත් වා

සුරංගනාවියක් වගේ පියාසලා අහස් තලේ

ඉගිල්ලෙන්න කුරුල්ලන්ට තටු සලසන ස්වාමීනි

සුදෝ සුදු වතින් සැරසී නව දිවියට පා තබන

මනාල අප සොහොයුරාට දෙන්න සැම වරම්, ඔබේ දෙන්න සැම වරම්

සමිදුන්ගේ බලවත් සුරතේ ඔබ වටලා

සෑම නපුරෙන් ගලවා ඔබ nithi සුරකීවා

දින තේ කඳුලැලි දිළිසෙන විට හද පාර

සමිඳුන් විසඳා කඳුලැලි ඔබ සණස ba

සුරංගනාවියක් වගේ පියාසලා අහස් තලේ

ඉගිලෙන්ට කුරුල්ලන්ට තටු සලසන ස්වාමීනි

සුදෝ සුදු වතින් සැරසී නව දිවියට පා තබන

අප ආදර නව යුවලට දෙන්න සැම වරම්, ඔබේ දෙන්න සැම වරම්

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →