HYMN
ගලන්න මා තුලේ ඔබගේ සවි බලය
Galanna Maa Thulea Obagea Savi Balaya
ගලන්න මා තුලේ ඔබගේ සවි බලය
ගලන්න මා තුලේ ශුද්ධ ආත්මෙනි
පෙන්තකෝස්ත දවස වගේ
බලයෙන් එනු මැන දෙවිඳුනේ
ඇවිදින් මාගේ ජීවය පුබුදා
බලයෙන් පුරවන්න
ඔබගේ පොරොන්දුව පරිදි
මා තුල ගංගාවක් සෑදී
ජීවනදායක ජලය ලෙසින්
ගලන්න ශුද්ධතුනී
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →