← Back to all songs
HYMN

ගැඹුරු ගැඹුරු මගේ හදවතේ

Gaburu Gaburu Magea Hadhavathea

ගැඹුරු ගැඹුරු මගේ හදවතේ

මාගේ හද පතුලෙන් //

ඔබ යේසුස්ට ආදරෙයිද

ඔබගේ හද පතුලෙන්

ඔව් මං යේසුස්ට ආදරෙයි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →