← Back to all songs
HYMN

එවනුව ස්වාමිනී, ශුද්ධාත්ම වරුෂාව(Send Us The Rain Lord

Evanuva Svaaminee Shudhdhaathma Varushaava

ශුද්ධාත්මයාණන් · Holy Spirit

එවනුව ස්වාමිනී - //

ශුද්ධාත්ම වරුෂාව

හාලේලුයියා

එවනුව ස්වාමිනී - //

අන්තිම වරුෂාව

නපුරට නපුරත් - නින්දාවට නින්දාවත්

කොකරන ලෙස බලය

කැඳවීම අනුව - ආශිර්වාද ලබන්ට

ශුද්ධාත්ම වර දෙනුව

සමහර ස්භාවල් "නපුරට නපුරත් - නින්දාවට නින්දාවත්"

"නපුරට නපුරත් - නිගාර ගැනවත්"

ලෙස ගායනා කෙරේ.

Send us the rain lord - //

Send us the latter rain

Hallelujah

We need the rain lord - //

We need the latter rain

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →