HYMN
එතුම් යහපත් සැම කල්හි
Ethum Yahapath Sama Kalhi
එතුම් යහපත් සැම කල්හි //
තුති ගීයක් එතුමන් මා හද තැබුවේ
එතුම් යහපත් සැම කල්හි
ඝණදුරු රාත්‍රියෙහි
එතුම් එළිය ගෙනෙයි
එතුම් යහපත් // සැම කල්හි
මා හට නොවැටහුනත්
ඔබගේ සැලසුම් සියල්
මා දිවි ඔබ දෑතේ තබා
ඇදහිල්ලෙන් පා නගන්නෙමි
මිටියාවතක් මැදින් යන විට
අඳුරු සෙවනැලි වට කරතත්
බිය නොවමු එතුම් මඟ පෙන්වයි
එතුම් සුරකිනු ඇත නියතින්
එතුම් පැවසුවේ අත් නොහරින බැව්
තනි නොවන බැව්
එතුම් වචනේ සත්‍යයයි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →