← Back to all songs
HYMN

එතුම් නාමේ විශ්මිතයි, යේසුස් මා හිම්

Ethum Naamea Vishmithai Yeasus Maa Him

එතුම් නාමේ විශ්මිතයි /// යේසුස් මා හිම්

එතුම් බලයෙන් යුත් රජුයි

සියල්ලෙහි ස්වාමින්ය

එතුම් නාමේ විශ්මිතයි යේසුස් මා හිම්

එතුම් මහත් එඬේරායි යුගයන්හි පර්වතෙයි

සව්බලැති දෙවියි

ආදරෙන් බැතියෙන් පාමුල නමදිම්

එතුම් නාමේ විශ්මිතයි යේසුස් මා හිමි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →