← Back to all songs
HYMN

එනු ශුදතුමාණෙනී මා නැවුම් කරන්

Enu Shudhathumaanenee Maa Navum Karan

එනු ශුදතුමාණෙනී - මා නැවුම් කරන්

ඔබ බලයෙන් මා පුරවන්

අවැසිතා සපුරන්

ඔබෙනුයි මා පිරිපුන් වන්නේ

ශක්තිය දී මා වඩවාලන්නේ

එනු ශුදතුමාණෙනී මා නැවුම් කරන්

"ඔබෙනුයි මා පිරිපුන් වන්නේ"

කොටස

"ඔබෙනුයි මා පිරිසිදු වන්නේ"

ලෙසද ගායනා කෙරේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →