← Back to all songs
WORSHIP

මතුවන බාධා

Piligamu sathutu sithin

මතුවන බාධා පිළිගමු සතුටු සිතින්.....

සැගවුනු රහසක් මතුවෙයි කදුලු මැදින්.....

සුලගට සාප නොකර ඉතින් තුරැලිය නට නට ගයන ලෙසින්....

ගයන්න වසන්ත ගීතය සතුටු සිතින්....

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →