HYMN
එම්මානුවෙල් ඔබෙ නාමය මගෙ දිවිය යහපතින්
Emmaanuvel Obe Naamaya
එම්මානුවෙල් ඔබෙ නාමය
උතුම්ය උසස්ය
අන් සෑම දේට වඩා
එම්මානුවෙල් අප සමඟ වේ
උතුම්ය උසස්ය
මහිමලංකාර වේ
මගෙ දිවිය යහපතින් පුරවා
ආදරෙන් කැඳවා
ජීවනයේ මග පෙන්නුවා
මා ලඟ නිතර සිටිනා
මා හද සනසවනා
එම්මානුවෙල් ඔබ වේ උතුම් //
එම්මානුවෙල් ඔබෙ නාමය...
එම්මානුවෙල් අප සමඟ වේ...
කුරුසියක ජීවිතය දුන්නා
මරණයද පරදා
මහිමයෙන් ඔසවා ගත්තා
දකුණුපස වැඩසිටිනා
නොකැලැල් බැටළු පැටවා
එම්මානුවෙල් ඔබ වේ උතුම්
එම්මානුවෙල් ඔබ වේ උතුම්
එම්මානුවෙල් ඔබ වේ උතුම්
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →