HYMN #B110
එමි මම දැන් ස්වාමිනේ, කල්වරි ඔව්
Emi Mama Dhan Svaaminea Kalvari Ov
එමි මම් දැන් ස්වාමිනේ
බලා කුරුසේ දෙස
ඔබ දෙයි නිවාඩුව
පව් බරවූ සිතට
කල්වරි ඔව් කල්වරි
මා සිත ගියයි ඇදී
ඔසවා හිමි තුමා
කල්වරි කන්දේ පෙනේ
බැටළුවෙක් යාගවූ
යේසු ඒ හිමි පාස්කු
ඒ ලෙයින් පමණක්ම
ඇත්තේ මට මිදීම
මිළය ගෙව් ෂෙකල
මා මුදන කාසිය
පාපයට වහල්ව
සිටි මා මිදුවේය
කැලලක් නැතුවම
පාපයක් නොදත්වම
සිටි හෙයින් ස්වාමිනේ
වෙන මඟක් නැත් සගේ
සෙවණ වූ පර්වතේ
විඩාවූ මේ දේසයේ
වියලි වූ තැන්වල
ජල ගංගාවක් ඇතේ
අරින ලද දොර
ස්වර්ගෙට එක මග
වෙන මගක් සොයන්ට
සොරුන් වෙහෙස වේය
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →