HYMN
එක් දෙයක් මං අසන්නම්
Ek Dheyak Man Asannam
එක් දෙයක් මං අසන්නම්
එක් දෙයක් ඉල්ලන්නම්
ලැගුම්ගන්න ඔබෙ පාමුලේ
මුලු ජීවිතේ ඇතිතුරා
පවතින තුරා, නිරතුරු සදා - //
අලංකාරයි, ශෝබමානයි
ආලේප ලත්, මා සමිඳා
මහිමාන්විතයි, තේජාන්විතයි
අභිශේක වූ, මා සමිඳා
එක් දෙයක් මං අසන්නම්...
නමදින්නෙම්, පසසන්නෙම්
ආලේප ලත්, මා සමිඳා
ගී ගයන්නෙම්, නද දෙන්නෙම්
අභිශේක වූ, මා සමිඳා
එක් දෙයක් මං අසන්නම්...
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →