WORSHIP
මල් පෙනෙන්නෙනෑ
Mal Penenne Na
මල් පෙනෙන්නෙනෑ, මට දනේන්නෙනෑ
හදවත සැනසෙන්නෙනෑ
ප්‍රතිඵල නැති ජීවිතයේ, ආලෝකය සැඟවේ
අත්තික්කා ගසේ සැඟවූ, පැවසූ රහසේ මහිමේ
සමිඳේ සමිඳේ, නෙත නොදකින සමිඳේ
මට නොපෙනෙන දෙවිඳේ
නොනිඳා රැයේ මුළු ජීවිතයේ ඔබ අවදිව ඉන්නේ
මගෙ නෙතට නොවේ සැලසුමට ඔබේ, පවරාදෙමි සමිඳේ
ප්‍රතිඵල නැති ජීවිතයේ, ආලෝකය සැඟවේ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →