← Back to all songs
WORSHIP

මල් කැකුලක් සේ

Mal Kakulak Se

මල් කැකුලක් සේ හිනැහී මාහා, වසන්තයේ සිටියා

වැලිකතරක මා තනිවූ මොහොතේ, දියදහරක් සේ ඔබ සිටියා

මගේ හිතේ මල් එකිනෙක පරවී කෙමෙන් කෙමෙන් ගිලිගෙන සමයේ

එවන් මලින් විහිදුණු සුවදින්, ඔබේ මනාපය මා දුටුවා

ගහ කොළ හෙලවෙන, කුණාටු මැද්දේ, නොනිවී දැල්වෙන පහන් තරුව සේ

නිසොල්මනේ ඔබ මා දෙස බලමින්, ජීවිතයට නව අරුතක් දුන්නා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →