← Back to all songs
HYMN

ඒ නම පුදුමයි යේසුස් ස්වාමි

Ea Nama Pudhumai Yeasus Svaami 1

ඒ නම පුදුමයි /// යේසුස් ස්වාමි

සර්ව බල රජතුමා, ලෝකයේ හිමිතුමා

ඒ නම පුදුමයි යේසුස් ස්වාමි

මාගේ එඬේරා

සමාදානේ කුමරා

බලවන්ත රජතුමා වේ

නමස්කාර කරමු

ප්‍රේමයෙන් වඳිමු

ඒ නම පුදුමයි

යේසුස් ස්වාමි

His name is wonderful; ///

Jesus my Lord

He is the mighty King;

Master of everything

His name is wonderful;

Jesus my Lord

He’s the great Shepherd;

The Rock of all ages

Almighty God is He

Bow down before Him;

Love and adore Him

His name is wonderful;

Jesus my Lord

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →