← Back to all songs
WORSHIP

ගියෙදා්-දුරස් ෙවන්න

Giyado Duras Wenna

සුවය සහ මිදීම · Healing & Deliverance

ගියදෝ දුරස් වෙන්න – ආසයි මටත් ඉන්න

ආයෙත් සිතින් ලන් වෙලා – ජේසූ අතින් අල්ලලා

තනු ගීත නංවන්න – හඬ ස්වර මට දුන්න

දහසක් සවන් සනසලා

දෙනවාද පෙර සේම – කරුණා දයා සෝම

පෙර පාප වළලා දමා

අයෙත් සිතින් ලං වෙලා – ජේසූ අතින් අල්ලලා

සැනසුම් ඔබෙන් ලැබුන – රාවේ සිතේ ඇඳුන

ඇත තාම සිතුවම් වෙලා

ඔබ ඈත යනවාද – මා ඈත වෙනවාද

පෙන්වන්න කරලා සමා

අයෙත් සිතින් ලං වෙලා – ජේසූ අතින් අල්ලලා

~ Artist: ගෞ. චාර්ල්ස් තෝමස් ~

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →