← Back to all songs
HYMN #B049

ආවේ දූතෙක් කැළුම් හෙලා

Aavea Dhoothek Kalum Helaa

ආවේ දූතෙක් කැළුම් හෙලා

හෙලා හෙලාලා පියාඹලා

තොස් වී බෝ එන්නාවූ ආලෝක

දෙන්නාවූ ඒ සත නරඹලා

රැළ රකිමින් සිටි ගොපලුන් උන්

සඳ චිත්තෙන් බෝ කැළඹීලා

දෙව් දුතු දෙයි මෙහසුන් //

බිය නොවව් සුබා සුබා සුබා

හස්නෙහි වේ සත් පොබා

ක්‍රිස්තුස් නම් සමිඳා පුරයේ දවිදා

ඉන්නේ බිගිවී අදා

තුළා ගවලෙන් ඔරුවෙක දැන්

ඇත්තේ ඔතා වතකින් සිහින්

ගොසින සොයමු දැන් ලෙසින

ලකුණු දුන්

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →