← Back to all songs
WORSHIP

දිවැසි පූජක රජෙකු සේ

Diwasi Poojaka Rajeku Se

ඔබට මා මේ දේ වදාළේ

ඔබව තෝරා පත් කලේ

මගේ සුපුවත බෙදා දෙන්නට

දිවැසි පුජක රජෙකු සේ

එපා ඉන්නට බයේ නිහඩව

මගේ සුපුවත සගවාලා

නැහැ පොඩි නැහැ මට

ලොව ගැලවීමට ඔබ බලවත් කර යවමි මා

ඔබට මා මේ දේ වදාළේ

ඔබව තෝරා පත් කලේ

මගේ සුපුවත බෙදා දෙන්නට

දිවැසි පුජක රජෙකු සේ

ඔබේ සිත තුල සදා නොමියෙන සත්‍ය නොමරා පවසන්නේ

එපා මා අතහැර දුවන්නට ඔබයි දිවැසිය හඩ මගේ

ඔබට මා මේ දේ වදාළේ

ඔබව තෝරා පත් කලේ

මගේ සුපුවත බෙදා දෙන්නට

දිවැසි පුජක රජෙකු සේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →