← Back to all songs
WORSHIP

දෙවන් පහන් මිණි නඟා

Dewan Pahan Mini Naga

දෙවන් පහන් මිණි නඟා වඩිනු සුදතුනේ

හද පුරා වගුරුවා කිතු රැස් ඔබගේ

අසරණුන් පියේ - වඩිනු වරම් දෙන පියේ

හිතට එළිය ඔබ අනේ - වඩිනු අප සොයා

නිවන වෙහෙසෙදී - හෙවණ ගිමන් පෙළුමෙදී

දුකේ වලපෙ අස්වැසුම් - සුදත් සුරිඳුනේ

ඇදැහියන් සැදෑ - ඔබට ගැතිව ඔබ පතා

සිටින සැමට සත් වරම් - පිහිට දෙනු වඩා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →