← Back to all songs
HYMN

දුක හඳුනන දෙවිකෙනෙක් ඇත

Dhuka Hanndhunana Dhevikenek Atha

දුක හඳුනන දෙවිකෙනෙක් ඇත

මා කීවොත් පිලිගනීවිද //

දවසක සමිඳුන් ඔටුනු හැර දමා

දවසක සමිඳුන් සිහසුන් හැර දමා //

ලොව ගලවන්නට ආවා

මනු කයක් දරා ආවා

මා ගලවන්නට ආවා

මනු කයක් දරා ආවා

අප වාගේමයි පහර ලැබූවේ

අප වාගේමයි අඬා වැලපුනේ //

ලොව ගලවන්නට ආවා

මනු කයක් දරා ආවා

මා ගලවන්නට ආවා

මනු කයක් දරා ආවා

මිනිසත් බව ලැබ ඉවසනු ලැබුවේ

රළු කුරුසිය ගෙන අපෙ දුක් දැරුවේ //

ලොව ගලවන්නට ආවා

මනු කයක් දරා ආවා

මා ගලවන්නට ආවා

මනු කයක් දරා ආවා

දුක හඳුනන දෙවිකෙනෙක් ඇත

මා කීවොත් පිලිගනීවිද //

දවසක සමිඳුන් ඔටුනු හැර දමා

දවසක සමිඳුන් සිහසුන් හැර දමා //

ලොව ගලවන්නට ආවා

මනු කයක් දරා ආවා

මා ගලවන්නට ආවා

මනු කයක් දරා ආවා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →