HYMN
දුක් සියල්ල ඔබට දුන්නා
Dhuk Siyalla Obata Dhunnaa
දුක් සියල්ල ඔබට දුන්නා
වේදනාව ඔබට දුන්නා
මට ඇත්තේ ඔබගේ සන්තෝෂේ
මගෙ කඳුළු ඔබට දුන්නා
මගෙ රෝග ඔබට දුන්නා
මට ඇත්තේ ඔබගේ සන්තෝෂේ
ඔව් ඔව් ඔව් ඔව් ස්වාමිනි ///
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →