WORSHIP
අහස වෙතට ඔසවන නෙත්
Ahasa Wethata Osawana Neth
අහස වෙතට ඔසවන නෙත්
සැනසුම ලැබ පියවන තෙක්
ඉර සඳ තරු මැවූ දෙවිඳේ
ඉන්නැ මා වෙතේ
හද ඔබ මගෙ එක්වන තෙක්
නොම පියවෙයි මා සතු නෙත්
තුරු වැල් කඳු පෙළ අතරින්
එන්නැ මා වෙතේ
දුකෙහි සතුට සුව සෙනෙහස
සදා ගෙනේවා
සහනය දෙන සුව උල්පත ඔබෙන් පිදේවා
පෙමක මහිම පිය සෙනෙහස සදා ගෙනේවා
අදත් හෙටත් සැමදා මා වෙතම රැදේවා
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →