← Back to all songs
WORSHIP

වේ ප්‍රශංසා

We Prasansa We Samidunta

වේ ප්‍රශ‍ංසා වේ සමිදුන්ට //

මේ ගී ගයා වීනා වයා සමිදුන් සොයා යමු පියඹලා

ගයමින් මෙසේ තුති ගීතිකා කදුලැල් මකා ඉමු හිනැහිලා

වේ ප්‍රශ‍ංසා වේ සමිදුන්ට //

ආදරේ ප්‍රීතියේ මාවතේ ගීතයයි

මා ගයන්නේ මේ ඇසෙන්නේ ලොවම නලවන රිද්මයයි

වේ ප්‍රශ‍ංසා වේ සමිදුන්ට //

වේදනා චෝදනා ජීවිතේ තාලයයි

නෑ හැරෙන්නේ දලා යන්නේ ගයමි ගීතය ආදරෙයි

වේ ප්‍රශ‍ංසා වේ සමිදුන්ට //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →