← Back to all songs
WORSHIP

වසන්තයක්

Wasanthayak Digu Jeewitha Gamanaka

වසන්තයක් දිගු ජිවිත ගමනට..

පුංචි නිිල දෑසේ මැවේ..

මෙතෙක් කලක් මං ආ සංසාරෙ..

ගිම් නිමුනා සේ දැනේ..

හාවුන් මග අහුරා..

ඔබ ගැන විමසනවා..

තාරාවුන් රල අතරේ..

ඔබ ගැන විමසනවා..

සද පෑයුව පාලු රැයේ..

තරුවක නැග එන්න පිූයේ..

හමු වුු දා අතිතයේ..

සිදු වු සැම දේම හදේ..

ඔබෙ සුවද මගේ යහනේ..

සැම තැනකම රැදුනා වේ..

දෙවිදුන් මට දුන් සොදුරි..

ගියෙන් පවසන් ආදරේ..

වසන්තයක් දිගු ජිිවිත ගමනට..

පුංචි නිිල දැසේ මැවේ..

මෙතෙක් කලක් මං ආ සංසාරෙ..

ගිම් නිමුනා සේ දැනේ..

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →