← Back to all songs
HYMN #155

දිය සොයනා මුව පොව්වෙකුසේ මා (As the Deer)

As the Deer

ශුද්ධාත්මයාණන් · Holy Spirit

දිය සොයනා මුව පොව්වෙකුසේ මා

ආත්මෙ ඔබව සොයයි

මා හද පැතුවේ ඔබ පමනයි

ඔබ නමදින්නට ආසයි //

රැකවරනය ශක්තිය ඔබමයි

මා ආත්මය රැඳෙනුයේ ඔබ තුළමයි

මා හද පැතුවේ...

ඔබ මාගේ මිතුරය ඔබ මාගේ සොයුරය

ඔබ රජතුමෙක් වුනත්

වෙනකිසිදෙයකට වඩා මා ඔබහට

දිවිහිමියෙන් ආදරේ

මා හද පැතුවේ...

As the deer panteth for the water

So my soul longeth after Thee.

You alone are my heart's desire

And I long to worship Thee.

Chorus:

You alone are my strength, my shield,

To You alone may my spirit yield.

You alone are my heart's desire,

And I long to worship Thee.

You're my friend and You are my brother

Even though You are a King.

I love You more than any other,

So much more than anything.

Chorus…

I want You more than gold or silver

Only You can satisfy.

You alone are the real joy giver

And the apple of my eye.

Chorus…

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →