WORSHIP
සද දෝතට ඒවී
Sanda Dothata Evi
සද දෝතට ඒවී..
හිරු ගිනිද නිවේවි..
තරු ඇසිපිය නොහෙලාවි..
ආදරය ඇත්නම්...
මල් විකසිත වේවී..
රොන් පැණිබර වේවි.
මුදු සුවද විහිදාවී
අදරය ඇත්නම්..
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →