HYMN
දිරිගන් සවිගන් අප දෙවිඳුන් ඔබ හා සමගවේ
Dhirigan Savigan Apa Dhevinndhun Oba Haa Samagavea
දිරිගන් සවිගන්
අප දෙවිඳුන් ඔබ හා සමගවේ //
මම භියනොවන්නෙමි
මම නොපැකිලෙන්නෙමි
මන්ද ඇදහිල්ලෙන් පා නගන්නෙමි
එන්න ජය ටැඹ වෙත පා නගමු අපි
දෙවි සමිඳුන් ඔබ හා සමඟයි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →