← Back to all songs
HYMN

දෙවිඳුට පුළුවන් සෑමදේ පුළුවන්(My God Can Do Anything

Dhevinndhuta Puluvan Saamadhea Puluvan

දෙවිඳුට පුළුවන් සෑමදේ පුළුවන්

දෙවිඳුට පුළුවන් සෑමදේ

එතුම් මැව්වේ සියලු දේ

හිමි දුන්නේ සියල්ල

දෙවිඳුට පුළුවන් සෑමදේ

My God can do anything

Anything yes anything

My God can do anything

He made this earth

With all its fullness

And all that time shall bring

My God can do anything

Rev V. B. (Vep) Ellis | © 1957, 1985 Lillenas Publishing Company

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →