← Back to all songs
HYMN

දෙවිඳුට ප්‍රේම කරන්නන්ට

Dhevinndhuta Preama Karannanta

දෙවිඳුට ප්‍රේම කරන්නන්ට

කැඳවනු ලැබූවන්ට //

සියල්ල යහපත පිනිසයි සිදුවන්නේ //

කිසි දේකටවත් කිසි කෙනෙකුටවත්

වෙන් කරන්න බෑ

දේව පෙමින් //

දෙවිඳුට ප්‍රේම කරන්නන්ට...

මුලු ආත්මයෙන් මුලු බුද්ධියෙන්

මුලු ශක්තියෙන් ප්‍රේම කරන්නේ නම් //

දෙවිඳුට ප්‍රේම කරන්නන්ට...

දැන් අප විඳිනා දුක්

අප ලබන්ට යන

ස්වර්ගික මහිමෙට සමාන කරන්න බෑ //

දෙවිඳුට ප්‍රේම කරන්නන්ට...

(රෝම 8:28)

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →