WORSHIP
කවදාද එන්නේ සමිඳුන් සොයා
Kawadaada Enne Samindun Soya
කවදා ද එන්නේ සමිඳුන් සොයා
අත්හැර දමන්නේ පාපේ මායා
නැත්දෝ දැනෙන්නේ එතුමන් දයා
කවදාද එන්නේ සමිඳුන් සොයා //
භවේ සුවේ නැතිවී විඳිනා සිතේ
දුක් වේදනාවන් නිවාලමි උදේ
කවදා ද එන්නේ දෙවිඳුන් සොයා
දයාවයි සමාවයි මට දෙන්න කියා
ආදරේ දයාවේ ප්රීතිය සොයා
කවදා ද එන්නේ දෙවිඳුන් සොයා //
කවදා ද එන්නේ සමිඳුන් සොයා
විපතේ විනාසේ පාරේ නො යා
පිරිසිදු දිය වෙත දිව යන මුව පොව්වකු සේ මා
කවදා ද යන්නේ දෙවිඳුන් සොයා...
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →