HYMN
දෙවිඳුනි ඔබ දුන් උතුම් ත්‍යාගයයි
Dhevinndhuni Oba Dhun Uthum Thyaagayai
දෙවිඳුනි ඔබ දුන් උතුම් ත්‍යාගයයි
යේසු සමිඳානෝ
රජිඳුනි ඔබ දුන් අනගි තිලිනයයි
සාමේ කුමරානෝ //
මහිමේ හිමිට ම්හිමේ වේවා සෑමදා
දෙවිඳේ සාමේ රජිඳේ වැජඹේ නිති සදා
සැරදේ නිති සදා, සැරදේ නිති සදා
අඳුරින් පිරි හද එලිය කරන මගෙ
ගිනි සිළුව ඔබ වේ
පාපයේ රැහැනින් මා මුදවන්නට
වැඩිය සමිඳ ඔබ වේ //
ස්නේහේ අමිල ප්‍රේමේ සිත්හි දැල්වේවා
දෙවිඳේ ශුදත් දෙවිඳේ හද තුළ රජ වේවා
දිවියේ හිමි වේවා ////
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →